其他警告
රත්නපුර – කොළඹ මාර්ගයේ බිහිසුණු අනතුරක්..! 16ක් රෝහලට, 5කට බරපතළයි.
π WEBNEWS.LK
රත්නපුර – කොළඹ ප්රධාන මාර්ගයේ හිදැල්ලන ප්රදේශයේදී පෞද්ගලික බස් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයන් 16 දෙනෙකු තුවාල ලබා ඇත. තුවාල ලැබූ පිරිස අතරින් පස් දෙනෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.
由审核机构发布——请视为正式发布。
已报告
已发布
参考#18211
附近的报告