其他警告
නිවස බලා යමින් සිටි පොලිස් කොස්තාපල්ට අවාසනාවන්ත ඉරණමක්..! යතුරුපැදිය කාණුවකට පෙරළී ජීවිතය අහිමි වෙයි
π WEBNEWS.LK
කොළඹ–මහනුවර ප්රධාන මාර්ගයේ මාවනැල්ල පහළ කඩුගන්නාව ප්රදේශයේදී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පොලිස් නිලධාරියකු 2026 නොවැම්බර් 28 වැනිදා අලුයම මිය ගොස් ඇති බව මාවනැල්ල පොලිසිය පවසීය.
由审核机构发布——请视为正式发布。
已报告
已发布
参考#20541
附近的报告