垃圾警告
හිඟුරක්ගොඩ සමූපාකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්රල් දාලා
π WEBNEWS.LK
පොළොන්නරුව හිඟුරක්ගොඩ සමූපාකාර ඉන්ධන පිරවුම්හලේ පෙට්රල් තොගයක් ඩීසල් ගබඩා කර තිබූ ටැංකියට මාරු කර ගොඩබෑම හේතුවෙන් එහි ඉන්ධන අපතේ ගොස් තිබේ. මේ සම්බන්ධයෙන් 2026 නොවැම්බර් 28 වැනිදා පෙරවරුවේ එම ස්ථානයට පැමිණි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කළේය.
由审核机构发布——请视为正式发布。
已报告
已发布
参考#21280
附近的报告